Pages
මුල් පිටුව
තාක්ෂණය
පුංච් කථා
Saturday, December 31, 2011
දමිත් අසංකගේ අලුත් සීඩී එක.''සුදු පුතේ''
කොහොමද යාළුවනේ,කට්ටියටම සතුට සාමය ආදරය පිරි අලුත් අවුරුද්දක් වේවා!
අද ඔන්න අලුත් අවුරුද්දට අලුත් වෑඩක් කරන්න හිතුවා.අදනම් වෙනත් දෙයක් ඔයාලට දෙන්න හදන්නේ.මේක හෑබෑයි 2011 වෑඩක්.මේක තමයි දමිත් අසංකගේ අලුත් සීඩී එක.මමත් මේක කොපි කරගත්ත එකක්.අහලා බලන්නකෝ...
මෙන්න
මෙතනින්
බාගන්න
මම මේක බාගත්තේ SL-Unlimited ගෙනි
Sunday, November 27, 2011
දන්න සිංහලෙන් GPS මාර්ග සිතියම් උප කරණය හෙවත් "GPS NAVIGATOR"
ඔන්න අදත් මම ආවා දන්න සිංහලෙන් මම දත් දේ ඔයාලට කියලා දෙන්න.අපි කලින් පොස්ට් එකෙන් කතා කලේ අධි වේගී මාර්ගය ගෑනනේ.ඒ පොස්ට් එක බෑලුවේ නෑත්නම් මෙතනින් ගිහින්
බලන්න
.
ඔන්න මම අද ඔයලාට මම කියලා දෙන්නම් GPS මගින් ක්‍රියාත්මක වන මාර්ග සිතියම් උපකරණය ගෑන.මේ පොස්ට් එක දාන්න හිතුවේ මලිත් කිව්වනේ මේ උපකරනය ගෑන පෑහෑදිලි කරන්න කියලා.මම වෙන දෙයක් මේ සෑරේ ඔයාලට දෙන්න හිටියේ,කොහේද මේ වෑඩ අස්සේ වේලාවක් නෑති වුනානේ.අපි ඉතින් සතියේ දවස් 5ක් වෑඩ කරන දුප්පත් කම්කරුවොනේ.හම්බවෙන සොච්චම් පඩියෙන් එදාවේල පිරිමහ ගන්න.මේ දවස් වල ටිකක් දුරකට වෑටුනා වෑඩ.අපි ඉතින් දෑන් හදන්නේ කොච්චිනේ.වාහන වලින් අයින් වුනා.දන්නවනේ ඉතාලියත් දෑන් රෑකියා අර්බුදයට මුහුන පාලා කියලා ඉන්නේ.මටත් ඉතින් අහුවුන රස්සාවට බෑස්සා.පෙරෙලෙන පිට හොදයි කියලා.වෑඩේ වරදකුත් නෑ.පොඩ් පුරස්නයකට තියෙන්නේ වෑඩ කරන්නේ සීයලා,තාත්තලාගේ වයසේ අයත් එක්කනේ.මට තාම වයස 19යිනේ.පොඩි කොලුවා.නේ.අපි අපේ මාර්තුකාවට බහිමු අනේ.
නේවිගේටර් එක කියන්නේ එක්තරා ජිපීඑස් මගින් ක්‍රියාත්මක වන මාර්ග සිතියම් ක්‍රමයක්.එක රියදුරන්ට වගේම සංචාරකයන්ටත් තමා ඉන්න තෑන හදුනා ගෑනීමට වගේම තාමාට යායුතු ඉස්තානයට ලගම පාරකින් ලගාවීමටත් මේ උපකරණය උදව් කරනවා.මේක සමහර ජංගම දුරකථන වලත් තියෙනවා මමනම් දෑකලා තියෙනවා.සමහරු මේකට ටොම් ටොම් කියලත් කියනවා,මතක තියා ගන්න ටොම් ටොම් කිව්වට ඕක එක වර්ගයක් විතරයි.ඔයාලට පහසුවෙන්න මම ඕකේ තියෙන වටිනා කම් පහලින් දාන්නම්.වාහනයක ගමන් ගන්නා විට.ඔය උප කරණය වර්ග තියෙනවා.සමහරක් ඒවා තියෙනවා වටේ අරන් යන ඒවත්.
1.තාමා ගමන් ගන්නා මර්ගයේ නම දෑන ගෑනීම
2.ගමන් ගන්නා මාර්ගයේ වාහනය පෑදවිය යුතු උපරිම වේගය දෑන ගෑනීම.
3.වාහනය ගමන් ගන්නා මාර්ගයේ පෑදවිය යුතු පෑත්ත දෑන ගෑනීම.වන්වේද කියලා
4.තමාට යායුතු ස්ථානය වෙත ලගම මාර්ගය දෑන ගෑනීම
5.වේගය පරික්ෂා කරන උපකරන දුරතියා දෑන ගෑනීමට හෑකිවීම.
6.තව තාමා ගමන් ගන්නා වේගය අනුව යායුතු ස්ථානයට ලාගාවීමට ගතවන කාලය දිස්වේ
7.ඉදිරියෙන් ඈති වංගු සහ වට රවුම් දුර තියා දෑන ගෑනීමට හෑකිවීම
තවත් බොහෝ දෑ තියෙනවා ඔය උපකරනයේ. මම ඔය කිව්ව ඒවා සියලුම මාර්ග සිතියම් උපකරණ වල තියෙන පහසුකම්.තව තියෙනවා.ඒවා එකිනෙකට වෙනස්.ඔය ඈතිනේද එක ගෑන කියෙව්වා.අපි කථා කරමු අපේ අනෙක් මාර්තුකාව ගෑන.
මම හිතුවා ඔන්න ඔයලාට දෙන්න වීඩියෝවක්.මොකක්ද දන්නවද මේ.මම කලින් පොස්ට් එකේ කිව්වා මතකද ඉතාලියේ වාහනයක තත්ව පරීක්ෂණය නිකුත් කරන විදිහ කියන්නම් කියලා.ඔයා වීඩීයෝව බාගෙනම බලන්නකෝ.පුලුවන් විදිහට තේරුම් ගන්න බලන්න.මම ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම් ඔයලට දන්න සිංහලෙන්.අදට මේ ඈති මම ගිහින් එන්නම්.ඔයාලට දළදා සමිදු පිහිටයි!
වීඩීයෝ එක බාගන්න
මෙතන
ඔබන්න
Older Posts
Home
Subscribe to:
Posts (Atom)