Showing posts with label තාක්ෂණය. Show all posts
Showing posts with label තාක්ෂණය. Show all posts

Sunday, November 27, 2011

දන්න සිංහලෙන් GPS මාර්ග සිතියම් උප කරණය හෙවත් "GPS NAVIGATOR"

ඔන්න අදත් මම ආවා දන්න සිංහලෙන් මම දත් දේ ඔයාලට කියලා දෙන්න.අපි කලින් පොස්ට් එකෙන් කතා කලේ අධි වේගී මාර්ගය ගෑනනේ.ඒ පොස්ට් එක බෑලුවේ නෑත්නම් මෙතනින් ගිහින් බලන්න.
 

ඔන්න මම අද ඔයලාට මම කියලා දෙන්නම් GPS මගින් ක්‍රියාත්මක වන මාර්ග සිතියම් උපකරණය ගෑන.මේ පොස්ට් එක දාන්න හිතුවේ මලිත් කිව්වනේ මේ උපකරනය ගෑන පෑහෑදිලි කරන්න කියලා.මම වෙන දෙයක් මේ සෑරේ ඔයාලට දෙන්න හිටියේ,කොහේද මේ වෑඩ අස්සේ වේලාවක් නෑති වුනානේ.අපි ඉතින් සතියේ දවස් 5ක් වෑඩ කරන දුප්පත් කම්කරුවොනේ.හම්බවෙන සොච්චම් පඩියෙන් එදාවේල පිරිමහ ගන්න.මේ දවස් වල ටිකක් දුරකට වෑටුනා වෑඩ.අපි ඉතින් දෑන් හදන්නේ කොච්චිනේ.වාහන වලින් අයින් වුනා.දන්නවනේ ඉතාලියත් දෑන් රෑකියා අර්බුදයට මුහුන පාලා කියලා ඉන්නේ.මටත් ඉතින් අහුවුන රස්සාවට බෑස්සා.පෙරෙලෙන පිට හොදයි කියලා.වෑඩේ වරදකුත් නෑ.පොඩ් පුරස්නයකට තියෙන්නේ වෑඩ කරන්නේ සීයලා,තාත්තලාගේ වයසේ අයත් එක්කනේ.මට තාම වයස 19යිනේ.පොඩි කොලුවා.නේ.අපි අපේ මාර්තුකාවට බහිමු අනේ.

නේවිගේටර් එක කියන්නේ එක්තරා ජිපීඑස් මගින් ක්‍රියාත්මක වන මාර්ග සිතියම් ක්‍රමයක්.එක රියදුරන්ට වගේම සංචාරකයන්ටත් තමා ඉන්න තෑන හදුනා ගෑනීමට වගේම තාමාට යායුතු ඉස්තානයට ලගම පාරකින් ලගාවීමටත් මේ උපකරණය උදව් කරනවා.මේක සමහර ජංගම දුරකථන වලත් තියෙනවා මමනම් දෑකලා තියෙනවා.සමහරු මේකට ටොම් ටොම් කියලත් කියනවා,මතක තියා ගන්න ටොම් ටොම් කිව්වට ඕක එක වර්ගයක් විතරයි.ඔයාලට පහසුවෙන්න මම ඕකේ තියෙන වටිනා කම් පහලින් දාන්නම්.වාහනයක ගමන් ගන්නා විට.ඔය උප කරණය වර්ග තියෙනවා.සමහරක් ඒවා තියෙනවා වටේ අරන් යන ඒවත්.
 

1.තාමා ගමන් ගන්නා මර්ගයේ නම දෑන ගෑනීම
2.ගමන් ගන්නා මාර්ගයේ වාහනය පෑදවිය යුතු උපරිම වේගය දෑන ගෑනීම.
3.වාහනය ගමන් ගන්නා මාර්ගයේ පෑදවිය යුතු පෑත්ත දෑන ගෑනීම.වන්වේද කියලා
4.තමාට යායුතු ස්ථානය වෙත ලගම මාර්ගය දෑන ගෑනීම
5.වේගය පරික්ෂා කරන  උපකරන දුරතියා දෑන ගෑනීමට හෑකිවීම.
6.තව තාමා ගමන් ගන්නා වේගය අනුව යායුතු ස්ථානයට ලාගාවීමට ගතවන කාලය දිස්වේ
7.ඉදිරියෙන් ඈති වංගු සහ වට රවුම් දුර තියා දෑන ගෑනීමට හෑකිවීම
 

තවත් බොහෝ දෑ තියෙනවා ඔය උපකරනයේ. මම ඔය කිව්ව ඒවා සියලුම මාර්ග සිතියම් උපකරණ වල තියෙන පහසුකම්.තව තියෙනවා.ඒවා එකිනෙකට වෙනස්.ඔය ඈතිනේද එක ගෑන කියෙව්වා.අපි කථා කරමු අපේ අනෙක් මාර්තුකාව ගෑන.

මම හිතුවා ඔන්න ඔයලාට දෙන්න වීඩියෝවක්.මොකක්ද දන්නවද මේ.මම කලින් පොස්ට් එකේ කිව්වා මතකද ඉතාලියේ වාහනයක තත්ව පරීක්ෂණය නිකුත් කරන විදිහ කියන්නම් කියලා.ඔයා වීඩීයෝව බාගෙනම බලන්නකෝ.පුලුවන් විදිහට තේරුම් ගන්න බලන්න.මම ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම් ඔයලට දන්න සිංහලෙන්.අදට මේ ඈති මම ගිහින් එන්නම්.ඔයාලට දළදා සමිදු පිහිටයි!



                            වීඩීයෝ එක බාගන්න මෙතන ඔබන්න

Thursday, June 30, 2011

දෙමුහුම් විද්‍යුත් මෝටර් රථ දෙවන කොටස(HyBrid Car Part 2)

ඔන්න මම අදත් මගේ යාළුවන්ට හයිබ්‍රරියිඩ් කාර් එක ගෑන විඩියෝවකින් පෙන්නනවා.මොකද මගේ පලවෙනි පොස්ට් එක ගොඩාක් හොදයි කියලා කට්ටිය කිව්වා. පොඩි ප්‍රශ්ණයකට උනේ මේ වීඩියෝව ඉතාලි භාෂවෙන් වුනු එක.මම ඒක ටිකක් දේවල් සිංහලෙන් වීඩියෝ එකේ යටින් දෑම්මා.ඒක දාන්න මම පුදුම කට්ටක් කෑවේ.මේ වීඩියෝ එක ටෝයෝටා සමාගමේ මෝටර් රථයක වීඩියෝවක්.ඕකේ අන්තිමට පෙන්නන සිකියුරිටි එකයි,ඉලෙක්ට්‍රොනික් පද්ධතියයි එකිනෙක හයිබ්‍රරියිඩ් කාර්වලට වෙනස්.කට්ටිය බලන්නකෝ,කොමන්ට් එකකුත් දාන්න මතක ඈතිව.ඊලග පොස්ට් එකෙන් මම ඔය කාර් එකේ ඈතුල් පෑත්ත ගෑන කියන්නම් කෝ.

Monday, June 27, 2011

දෙමුහුම් විද්‍යුත් මෝටර් රථ(HyBrid Car)


මෙම මෝටර් රථ එන්ජීන් 2කින් සමන්විතයි.ඒ කියන්නේ විද්‍යුත් එන්ජීමක් සහ සාමාන්‍ය එන්ජීමක්.ඔය මෝටර් රථයේ විශේෂත් වය වන්නේ පෙට්‍රල් දහනය අවම විම,බෑටරිය බෑස නොයෑම,ඉබේ එන්ජීන් දෙක ක්‍රියාත්මක වීමයි.

ක්‍රියාකාරිත්වය
 

මෙම මෝටර් රථය පණ ගෑන්වෙන්නේ  විද්‍යුත් එන්ජීමේනි,ඉන් පසුව අඩු වේගයකින් ධාවනයේදි මෝටර් රථය ධාවනය වන්නේද විද්‍යුත්එන්ජීමේනි.එවිට මෝටර් රථය ශබ්දයක් නෑගෙන්නේ නෑත.සාමන්‍ය ධාවනයකදි ඉන්ධන එන්ජීම ක්‍රියත්මකවේ.එවිට ඉබේ බෑටරිය නෑවත ආරෝපනයවේ.වේගය උපරිම වු අවස්තාවෙදි පමනක් මෙම එන්ජීන් 2කම එක වර ක්‍රියත්මක වේ.මෝටර් රථය ධාවනය නෑවත් වු විට පණ ගෑන්වි ඈත්තේ විද්‍යුත්එන්ජීමේනි.මෙම කුමන එන්ජීම කින් මෝටර් රථය ධාවනය වුවත් ඉදිරිපස රෝද දෙකම ක්‍රියත්මක වේ.

කාර්මික දෝශයකදි පරික්ශා කල යුතු දෑ

  • පලමු කාර්යක්ෂමතා සිතියම(The first maps of the motor efficiency)
  • බෑටරිය ආරෝපනයවි ඈත්දෑයි බෑලිම
  • ON/OFF ස්විච්චිය පරික්ශා කිරිම වෑනි දෑ කල යුතුවේ.


වෑදගත් කරුනු
 

  • සාමාන්‍ය මෝටර් රථයක මෙන් වතුර ඔයිල් පරික්ෂා කල යුතුවේ.