ඔන්න මම අදත් මගේ යාළුවන්ට හයිබ්‍රරියිඩ් කාර් එක ගෑන විඩියෝවකින් පෙන්නනවා.මොකද මගේ පලවෙනි පොස්ට් එක ගොඩාක් හොදයි කියලා කට්ටිය කිව්වා. පොඩි ප්‍රශ්ණයකට උනේ මේ වීඩියෝව ඉතාලි භාෂවෙන් වුනු එක.මම ඒක ටිකක් දේවල් සිංහලෙන් වීඩියෝ එකේ යටින් දෑම්මා.ඒක දාන්න මම පුදුම කට්ටක් කෑවේ.මේ වීඩියෝ එක ටෝයෝටා සමාගමේ මෝටර් රථයක වීඩියෝවක්.ඕකේ අන්තිමට පෙන්නන සිකියුරිටි එකයි,ඉලෙක්ට්‍රොනික් පද්ධතියයි එකිනෙක හයිබ්‍රරියිඩ් කාර්වලට වෙනස්.කට්ටිය බලන්නකෝ,කොමන්ට් එකකුත් දාන්න මතක ඈතිව.ඊලග පොස්ට් එකෙන් මම ඔය කාර් එකේ ඈතුල් පෑත්ත ගෑන කියන්නම් කෝ.
Thursday, June 30, 2011
Wednesday, June 29, 2011
මගේ ස්තුතිය ඔබටයි!
ආයුබෝවන් යාලුවනේ,
මගේ මුල් පොස්ට් දෙකට කොමන්ට් කර අයටයි මගේ බ්ලොග් එක Follow කල කට්ටියටයි ගොඩක් ස්තුතියි,මමත් බ්ලොග් කෙරුවාවට අලුත්නේ.ඈත්තටම මේ බ්ලොග් කෙරුවාවට මාව ඈදලා ගත්තේ අපේ මලිත් කොලුවා.මට මේ බ්ලොග් එක මුලින්ම හදලා දුන්නෙත් මලිත් කොලුවාම තමයි.මුලින්ම මලිත් කොලුට ස්තුතිය පුද කරනවා.මම බ්ලොග් කියෙව්වට බ්ලොග් එකක් ලියන්න වෙලාවක් තිබ්බේ නෑහෑ.දෑන් ඉතින් කොහොම හරි නිවාඩුවක් හම්බවුනා.ඒත් කොයි වෙලේ අලුත් රස්සාවට කතා කරයි ද දන්නෙ නෑහෑ.කතා කලාම යනවා.එතකන් ගෙදරනේ.ඉතින් මම ලියනවා.වෑඩකට ගියත් මම අනිවා ඉරිදට නම් අලුත් පොස්ට් එකක් දානවා.මම මේ බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ කාගෙන් වත් කොපි කරලා පොස්ට් දාන්න නම් නෙවේයි.මම අවුරුදු තුනක් මහන්සි වෙලා ඉගෙන ගත්ත දෙයින් ඔයාලා නොදත් යමක් කියලා දෙන්න එ වගේම මගේ ඡීවිතේ මම අත් වින්ද ඈත්ත කතා ටිකක් දානවා. පොඩි සතුටකුත් ඕන නේ.මගේ එකම සතුට තමා ඉතින් ඔයලා දෙයක් මම හරහා ඉගෙන ගන්න එක.මම මේ බ්ලොග් එකෙන් ඔයලට දෙන්න යන්නෙ වාහන ගෑන දෑනිමක්.ඔයලට අහන්න දෙයක් තියනවනම් කොමන්ට් එකක් හරහා අහන්න.අනික් දෙ තමයි පොස්ට් වල සමහර තෑන් කඩ්ඩෙන් මට දාන්න සිද්ද වෙනවා.මොකද සමහර කොටස් වලට සින්හලෙන් නම් දන්නෙ නෑති වීම.පුලුවන් තරම් තේරුම් ගන්න පුලුවන් විදිහට මම පොස්ට් දන්නම්.මගේ වෑරදි ගොඩක් ඈති.අනේ යාලුවනේ සාමාවෙලා ඒවා නිවෑරදි කරන් ඊ ලග පොස්ට් ඒක දාන්න මට උදව් වෙන්න.අමතක කරන්න එපා පොස්ට් එක බෑලුවනම් කොමෙන්ට් එකක් දාන්න,මොකද එතකොටනේ මම දන්නෙ ඔයාලා පොස්ට් එක බෑලුවා කියලා,අකමෑත්තක් නෑත්නම් විතරක් Follow එකක් දාන්න.ඉතින් මම අදට නවතිමි.ඔයාලා හෑම දෙනාටම බුදු සරණයි!

Labels:
බ්ලොග් එක ගෑන
Subscribe to:
Posts (Atom)