Thursday, June 30, 2011

දෙමුහුම් විද්‍යුත් මෝටර් රථ දෙවන කොටස(HyBrid Car Part 2)

ඔන්න මම අදත් මගේ යාළුවන්ට හයිබ්‍රරියිඩ් කාර් එක ගෑන විඩියෝවකින් පෙන්නනවා.මොකද මගේ පලවෙනි පොස්ට් එක ගොඩාක් හොදයි කියලා කට්ටිය කිව්වා. පොඩි ප්‍රශ්ණයකට උනේ මේ වීඩියෝව ඉතාලි භාෂවෙන් වුනු එක.මම ඒක ටිකක් දේවල් සිංහලෙන් වීඩියෝ එකේ යටින් දෑම්මා.ඒක දාන්න මම පුදුම කට්ටක් කෑවේ.මේ වීඩියෝ එක ටෝයෝටා සමාගමේ මෝටර් රථයක වීඩියෝවක්.ඕකේ අන්තිමට පෙන්නන සිකියුරිටි එකයි,ඉලෙක්ට්‍රොනික් පද්ධතියයි එකිනෙක හයිබ්‍රරියිඩ් කාර්වලට වෙනස්.කට්ටිය බලන්නකෝ,කොමන්ට් එකකුත් දාන්න මතක ඈතිව.ඊලග පොස්ට් එකෙන් මම ඔය කාර් එකේ ඈතුල් පෑත්ත ගෑන කියන්නම් කෝ.

1 comment:

  1. නියම වීඩියෝ එකක්. හයිබ්‍රිඩ් වාහනයක් මෙහෙම වීඩියෝ එකකින් දැක්කොත් තමා....

    ReplyDelete